Scan QR
Rs 24500/= සිට අංග සම්පූර්ණ වෙබ් අඩවියක් අපෙන් ලබාගන්න. අදම ඔබත් හරිම තැනින් වෙබ් අඩවියක් සාදා ගන්න...අරබුධ හමුවේ ඔබේ ව්‍යාපාරය පසු බෑමට ලක් වෙලාද?
ඔබේ ව්‍යාපාරය ලෝකයටම විවෘත කිරීමට අපි සූදානම්, ඔබ සූදානම් නම් එකතුවන්න අපිත් සමග...ඔබේ ව්‍යාපාරයටම විශේෂ වූ ව්‍යාපාරික අවශ්‍යතා හඳු...
Scan QR
Rs 24500/= සිට අංග සම්පූර්ණ වෙබ් අඩවියක් අපෙන් ලබාගන්න. අදම ඔබත් හරිම තැනින් වෙබ් අඩවියක් සාදා ගන්න...
අරබුධ හමුවේ ඔබේ ව්‍යාපාරය පසු බෑමට ලක් වෙලාද?
ඔබේ ව්‍යාපාරය ලෝකයටම විවෘත කිරීමට අපි සූදානම්, ඔබ සූදානම් නම් එකතුවන්න අපිත් සමග...
ඔබේ ව්‍යාපාරයටම විශේෂ වූ ව්‍යාපාරික අවශ්‍යතා හඳුනාගනිමින් වට්ටම් සහනයක් සමගින් සාධාරණ මිළ ගණන් යටතේ ඉහළම ගුණාත්මකභාවයෙන් ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අදම අපව අමතන්න.
Our Specialties.
============
+ Domain Registration
+ USA Based Dedicated Sever
+ Advance Administration Panel to Update Website Content
+ Responsiveness, Checked all browsers and 100% Up-time guarantee.
+ Payment Gateway Integration
+ PayPal Integration
+ Advanced SEO
+ Google Web Analytics
+ Google Map Submission
+ Training to update website
+ Premium Graphic Content
අපි Dahamya Creations ආයතනය විශේෂ වන්නේ ඇයි?
==========================================
වසර 13 ක සාඩම්බර විස්වාසනීය ගමනක යෙදෙන අප ඉහල අත්දැකීම් සමූහයකින් පරිණත ආයතනයකි. ඔබව සන්නාමකරණයෙන් නව්‍යකරණය වෙත ගෙන යාමට අවශ්‍ය ඔබගේ සියළුම වෙබ් අවශ්‍යතා සැපිරීමට අප සෑම අවස්තාවකම සූදානම්.
අඩුම මුදලට බොරු වලට හසු නොවී හරි මුදලට සැබෑ වෙනසක් අත් විඳින්න.
වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණකරණය ඉතාමත් ප්‍රෝඩාකාරී තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොමිලේ සපයන හොස්ටින්ග් හා ටෙම්ප්ලේට් ඇසුරෙන් ඉතා අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙයි.
එහෙත් එම වෙබ් අඩවි නිශ්චිත රාමුවකට කොටු වී ඇති අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගත නොහැකිය. එසේම නොමිලේ සපයන හොස්ටින්ග් ආයතන වල පැවැත්මද තහවුරු නොවන නිසා කිනම් මොහොතක ඔබේ වෙබ් අඩවිය අක්රීයවේදැයි සැක සහිතය. එම නිසා විශ්වාසනීය ආයතනයකින් පමණක් ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ලෙස අප ඔබට අවධාරණය කළ යුතුය.
අප විසින් සිදු කරනු ලබන සේවාවන්.
* Creative web design
* Web Developing
* Android & IOS Apple Mobile apps development
* Domain Names
* Web Hosting
* Creative Writing
* E- Brochures
* SEO & Social Media Promotions
* Email Marketing
* Visiting Cards
* Video Shoots
* Photo Shoots
* Logo Design
* Content Writing
* Technologies we used:
PHP | HTML 5 | CSS 3 | WORDPRESS | MAGENTO | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | ILLUSTRATOR | FLASH.
ඔබේ ඕනෑම නිර්මාණාත්මක අවශ්‍යතාවයක් ඉටු කරදීමට Dahamya Creations අප කාර්යමණ්ඩලය නිරන්තරව සැදී පැහැදී සිටී.....
???? ????????????????/ ????????????????????????????????:
075 0 777 900
???? ????????????????????????????: www.dahamyacreations.lk
???? ????????????????????: info@dahamyacreations.com | sales@dahamyacreations.com
???????????????????????? ???????? ????????:
???? ???????? ????????????????: https://www.facebook.com/dahamyacreations
???? ????????????????????????????????????: https://www.instagram.com/dahamyacreations/
???? ???? ???????????????????????????? : https://x.com/DCinovations
???? ???????????????????????????????? : https://lk.linkedin.com/company/dahamyacreations
???? ????????????????????????: https://www.tiktok.com/@d_c_creations?_t=8oukUgfS0jh&_r=1
???? ???????????????????????????????? ????????????: https://wa.me/message/CJ32LW5XQS2CG1